ගෑස් කාන්දු වීමක් නිසා ‘තවත් වෙළඳසැලක’ පිපිරීමක් සමග ගින්නක් !(PHOTOS)

By Sewvandhi Nov 29, 2021 09:06 AM GMT
Sewvandhi

Sewvandhi

Report

හැටන් මල්ලිඅප්පු ප්‍රදේශයේ ආපන ශාලාවක ගෑස් කාන්දු වීමක් හේතුවෙන් අද (29) පෙරවරුවේ පිපිරීම් හඬක් සමග ගින්නක් හටගෙන තිබෙනවා.

ආහාර පිසිමින් සිටින විට අනතුර සිදුව ඇති අතර ගින්නෙන් වෙළෙඳසැලට හානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
JOIN NOW


GalleryGalleryGalleryGalleryGallery