ශ්‍රී ලංකාවටම ඩොලර් මිලියන ගාණක සුබ ආරංචියක් - ගත්ත විශේෂ තීරණය මෙන්න..
By krishani
ශ්‍රී ලංකාවට ලෝක බැංකුව විසින් ඩොලර් මිලියන 250ක් වූ දෙවන වාරිකය ද නිකුත් කර තිබෙනවා.
ලෝක බැංකුව විසින් මීට පෙර අවස්ථාවක ද ඩොලර් මිලියන 250ක මුදලක් ශ්‍රී ලංකාව වෙනුවෙන් අනුමත කළ ඇත.
සමස්තයක් ලෙස ඩොලර් මිලියන 700ක් මෙරටට ලබා දීමටයි එකඟ වී තිබුණේ ය.
රොයිටර්ස් වෙබ් අඩවිය මේ සම්බන්ධයෙන් වාර්තා කර තිබුණේ අදාළ ඩොලර් මිලියන 700ක මුදලෙන් ඩොලර් මිලියන 200ක් සුබසාධන වැටසටහන් සඳහා වෙන් කර ඇති බවයි.
කෙසේ වෙතත්, ශ්‍රී ලංකාව මුහුණ දී ඇති ආර්ථිකය අර්බුදයට විසදුම් ලබා ගැනීමේ අරමුණින් මෙම මුදල ලබා දීමට කටයුතු කර තිබෙනවා.