චාමරට තවත් නඩුවක් වැටෙයිද? - අධිකරණයෙන් තවත් තීරණයක්
රක්ෂිත බන්ධනාගාරගතව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායකගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) අධිකරණයෙන් අවසර හිමිව ඇත.
මෙය රජයට රුපියල් මිලියන 2,700ක පාඩුවක් සිදු කළැයි පැවසෙන පොස්පේට් ගනුදෙනුව සම්බන්ධයෙනි.
