බස් ගාස්තු සංශෝධනය ගැන නිවේදනයක්

Srilanka Bus Latest Headlines Sinhala news
By Hashini Jun 01, 2025 03:30 PM GMT
Hashini

Hashini

Report

ලබන ජුලි මාසයේදී සිදු කිරීමට නියමිත වාර්ෂික බස් ගාස්තු සංශෝධනය මසකට කල් දැමීමට තීරණය කර තිබෙනවා.

වාර්ෂික බස් ගාස්තු සංශෝධනය අගෝස්තු මාසයේදී සිදු කිරීමට සැලසුම් කර ඇති බවයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය සඳහන් කළේ.

එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න කියා සිටියේ පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන මෙම තීරණය ගත් බවත් ඒ පිළිබඳව අනෙකුත් සංගම් සමඟද සාකච්ඡා කරන බවත්ය. 

 

ජනමාධ්‍ය අමාත්‍යාංශයෙන් නිවේදනයක්

ජනමාධ්‍ය අමාත්‍යාංශයෙන් නිවේදනයක්

අල්ලපු රටෙත් යකා නටන කොවිඩ්

අල්ලපු රටෙත් යකා නටන කොවිඩ්

විදුලිය , ඉන්ධන අඩු කරන හැටි මහා බැංකුව කියයි

විදුලිය , ඉන්ධන අඩු කරන හැටි මහා බැංකුව කියයි

ReeCha