ගම්පොල කර්මාන්ත ශාලාවක ගින්නක්

Report

මහනුවර-නාවලපිටිය මාර්ගයේ ගම්පොළ ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවක ගින්නක් හට ගෙන තිබෙනවා. 

හට ගෙන ඇති මැඩ පැවැත්වීම සඳහා ගිනි නිවීමේ රථයක් සහ ජල බවුසරයක් මේ වන විට එම ස්ථානයට යොමු කර ඇති බවයි මහනුවර ගිනි නිවීමේ ඒකකය පැවසුවේ.

පොල්තෙල් සඳහා නියමිත ප්‍රමිතියක්

පොල්තෙල් සඳහා නියමිත ප්‍රමිතියක්

කොළඹ-නුවර මාර්ගය ඔස්සේ ගමන් කරන අයට විශේෂ දැනුම්දීමක්

කොළඹ-නුවර මාර්ගය ඔස්සේ ගමන් කරන අයට විශේෂ දැනුම්දීමක්