රුපියල් මිලියන 50ක් පමණ වටිනා විදේශ දුම්වැටි තොගයක් රේගු භාරයට

Report

රේගුව විසින් රුපියල් මිලියන 50ක් පමණ වටිනා විදේශීය දුම්වැටි 2,239,400ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කටුනායක ගුවන් භාණ්ඩ අංගනයක තිබියදී රේගුව විසින් මේවා අත්අඩංගුවට ගත් බවයි සඳහන් වන්නේ.

ගුවන් භාණ්ඩ අංගනයක තිබියදී අත්අඩංගුවට ගත් විශාලතම දුම්වැටි තොගය මෙය බවයි රේගුව පවසන්නේ.

එයා එහෙම නෑ, නාමල්ව ජනාධිපති කරලා හෝදලා කරලා අර්චුනා ගෙට ගත්තා විතරයි බේබි වැඩ පෙන්නලා

එයා එහෙම නෑ, නාමල්ව ජනාධිපති කරලා හෝදලා කරලා අර්චුනා ගෙට ගත්තා විතරයි බේබි වැඩ පෙන්නලා

පොල්තෙල් සඳහා නියමිත ප්‍රමිතියක්

පොල්තෙල් සඳහා නියමිත ප්‍රමිතියක්