ජනමාධ්‍ය අමාත්‍යාංශයෙන් නිවේදනයක්
By Hashini
ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ ජාතික මාධ්‍ය ප්‍රතිපත්තියක් සකස් කිරීම සම්බන්ධයෙන්.
එහි සඳහන් වන්නේ ජාතික ජනමාධ්‍ය ප්‍රතිපත්තියක් සකස් කිරීමේ වගකීම ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණයින්, විද්වතුන් හා මාධ්‍ය සංවිධාන වෙත පැවරෙන බවයි.
එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ ඊට පහසුකම් සැලසීම පමණක් ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් සිදු කරන බවයි.