හෙට දිනයේත් ප්‍රදේශ රැසකට වැසි - මේ ප්‍රදේශවල අය අවධානෙන්

Report

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ හෙට දිනයේදීත් ප්‍රදේශ රැසකට වැසි ඇති විය හැකි බවයි.

ඔයාටත් ලෝක රූ රැජිණක් වගේ ලස්සන වෙන්න ඕනෙද? එහෙනම් මෙහෙම කරන්න...

ඔයාටත් ලෝක රූ රැජිණක් වගේ ලස්සන වෙන්න ඕනෙද? එහෙනම් මෙහෙම කරන්න...

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ යන පළාත්වලට මෙන්ම ගාල්ල, මාතර යන දිස්ත්‍රික්කවලටද මෙම වැසි ඇති විය හැකි බවයි.

මීට අමතරව වැසිත් සමග උතුරු, උතුරු මැද සහ වයඹ යන පළාත්වලට තාවකාලිකව තරමක තද සුළං ද ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා. 

දරුවන් අතර වේගයෙන් පැතිර යන රෝග 3ක් ගැන හදිස්සි දැනුම්දීමක්

දරුවන් අතර වේගයෙන් පැතිර යන රෝග 3ක් ගැන හදිස්සි දැනුම්දීමක්

දිනන්න රූපෙ විතරක් මදි.Sponsors ලගේ සල්ලි අපරාදේ..ත්‍රිකලගෙන් අනුදිට කනේ පාරක්?

දිනන්න රූපෙ විතරක් මදි.Sponsors ලගේ සල්ලි අපරාදේ..ත්‍රිකලගෙන් අනුදිට කනේ පාරක්?