මුදල් හුවමාරුව සම්බන්ධයෙන් මහ බැංකුවෙන් ප්‍රකාශයක්
COLOMBO
MONEY
CENTRAL BANK
JITH NIVAD KABRAL
By Sewvandhi
පසුගිය මාසයේ රුපියල් බිලියන 72 කට ආසන්න විදේශ මුදල් නීතිවිරෝධී ලෙස හුවමාරු කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.
සංක්‍රමණික සේවකයින්ට නිල බැංකු මාර්ග පමණක් භාවිතා කරන ලෙස ද, උපදෙස් දෙනු ලැබුවා.
එමෙන්ම,විදේශගත සේවා නියුක්තිකයන්ට ශ්‍රී ලංකාවේ බැංකු ඇතුළු විධිමත් මුදල් හුවමාරු ක්‍රමවේදයන් හරහා දෙසැම්බර් මාසය තුළ රුපියල්වලට මාරු කරන සෑම ඩොලරයකට වැඩිපුර රුපියල් 10 ලබාගත හැකි බව ශ්‍රී ලංකා මහබැංකුව නිවේදනය කර තිබේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |