අපොස සාමාන්‍ය පෙළ හා උසස් පෙළ සිසුන්ට විභාහග කොමසාරිස් ජෙනරාල් වරයාගෙන් නිවේදනයක්

By Sewvandhi Nov 09, 2021 10:08 AM GMT
Sewvandhi

Sewvandhi

Report

   ප්‍රායෝගික පරීක්ෂණ ගැන අපොස සාමාන්‍ය පෙළ සිසුන් ට දැනුම්දීමක් November 9, 2021 03:21 pm 2020 අපොස සාමාන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය විෂයන් ට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ දෙසැම්බර් මස පැවැත්වීමට තීරණය කර තිබේ.

විභාග කොමසාරිස් ජනරාල්වරයා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ, 2021.12.01 වන දින සිට 2021.12.11 වන දින දක්වා පැවැත්වීමට කටයුතු සුදානම් කර ඇති බවය.

මේ අතර, අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටීම සඳහා වන අයදුම් පත්‍ර කැඳවීමේ දිනය 2021.11.10 වන දින සිට 2021.11.20 දක්වා දීර්ඝ කිරීමට තීරණය කර තිබේ.

මේ සම්බන්ධයෙන් විභාග කොමසාරිස්වරයා විසින් නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ.  

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
JOIN NOW


Gallery
ReeCha