සියලු රාජ්‍යයන්ට ජපන් රජයෙන් රතු නිවේදනයක්..! කරන්න යන දේ මෙන්න..

By Sewvandhi Nov 29, 2021 05:02 AM GMT
Sewvandhi

Sewvandhi

Report

එක්සත් රාජධානියේ සිට සංචාරය කළ විදේශිකයන්ගෙන් නව COVID-19 වෛරසයක් හමු වූ පසු දෙසැම්බර් 28 සිට ජනවාරි අවසානය දක්වා රටේ දේශසීමා සියලුම විදේශීය අමුත්තන් සඳහා වසා තබන බව ජපාන බලධාරීන් අද නිවේදනය කළේය.

මේ අතර ,ගුවන් මගීන් පැමිණිම තහනම් කළ අප්‍රිකා කලාපයේ රටවල් 06න් සංචාරකයන් ගතවූ දින 14 ක කාලය තුල මෙරටට පැමිණ නැතැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කරනවා.

සංචාරක සංවර්ධන අධිකාරියේ සංඛ්‍යාලේඛණ මගින් එය තහවුරු වන බවයි සංචාරක අමාත්‍යවරයා වැඩිදුරටත් පවසන්නේ. සංචාරකයන් හැර වෙනත් අය පසුගිය දින 14 තුළ මෙම රටවලින් මෙරටට පැමිණ ඇද්දැයි අදාළ අංශ සොයා බලන බවත් ඒ අනුව සෞඛ්‍ය අංශ ඉදිරි ක්‍රියාමාර්ග ගනු ඇති බවත් ඇමතිවරයා පවසනවා අදාළ රටවල හැර සෙසු රටවලින් පැමිණෙන සංචාරකයන්ට මෙරටට පැමිණීමට බාධාවක් නැති බවත් ,වීසා ලබාදීමේ දී ඔවුන් අදාළ රටවල සංචාරය කර ඇද්දැයි යන්න පරික්ෂා කෙරෙන බවත් සඳහන් කර සිටියා.

පූර්ණ එන්නත්කරණයට ලක් වු අයට ඉදිරියේ දි මෙරට පැවැත්වීමට නියමිත ක්‍රිකට් තරග නැරඹීම සදහා දැනට මෙරටට පැමිණීමට හැකියි එමෙන්ම ඒ සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගනු ලබන්නේ සෞඛ්‍ය අංශ සමග සාකච්ඡා කරමින් ඔවුන්ගේ නිර්දේශ මත බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පවසන්නේ.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
JOIN NOW