"මට ආය ආත්මයක් නෑ පුතේ.." ජීවිතයෙන් සමුගන්න හිතුනොත් මොහොතකට පෙර මේ අම්මගේ කදුළු කතාව අහන්න...සංවේදී වීඩියෝව (VIDEO)

By Sithumi Sep 24, 2022 06:19 AM GMT
Sithumi

Sithumi

Report

 පසුගියදා ජීවිතයෙන් සමුගත් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ අංජන කුලතුංග සිසුවාගේ අවසන් කටයුතු ඊයේ සිදු කෙරුණා. එම අවස්ථාවේ ඔහුගේ මවගේ දුක්බර සංවේදී වීඩියෝව පහතින් නරඹන්න.

ඇයගේ මවගේ ඒ දර්ශන ඉදිරිපත් කිරීමෙන් ඉදිරියේදි මෙවැනි දේ වළක්වා ගැනීමේ අරමුණින් යුක්තව අපේ යූටියුබ් චැනලයට ඇතුළත් කළ අතර සංවේදී අය නැරඹීමෙන් වලකින්න .