වගා හානි කරන සතුන් වඳකිරීමට යයි

Animals
By Thaya Feb 05, 2021 05:15 PM GMT
Report

දීවයිනේ විවිධ ප්‍රදේශවල භව භෝග සඳහා වන සතුන්ගෙන් සිදුවන හානි අවම කිරීම පිළිබඳව වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යාංශය විසින් සාකච්ඡා පවත්වා තිබෙනවා.

ඖෂධ අඩංගු ආහාර මගින් සතුන් වන්ධ්‍යකරණයට ලක් කිරීමට සහ එක් එක් වනාන්තර ප්‍රදේශවලට සුදුසු බෝග වගා කිරීමටත් මෙම සාකච්ජාවේදී තීරණය කර ඇති අතර වනජීවී හා වන සංරක්ෂණ හා කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරීන් අතර මෙම සාකච්ඡාව පසුගිය සඳුදා සිදුව ඇති බවයි සඳහන් වන්නේ.


Gallery