සත්ත්ව සංගණනයේ වාර්තාව අද

By Dilasha Mar 28, 2025 04:20 AM GMT
Dilasha

Dilasha

Report

වගා හානි සිදු කරන සතුන් සම්බන්ධයෙන් සිදු කළ සංගණනයේ වාර්තාව අද (28) ලැබීමට නියමිත බව කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී.ලාල්කාන්ත ප්‍රකාශ කරයි.

අදාළ සංගණනයට අනුව එම සතුන් කළමණාකරණය කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

කෘෂිකර්ම අමාත්‍යාංශය මඟින් පළමු වරට සිදු කළ මෙම සත්ත්ව සංගණනය පසුගිය 15 වන දා දිවයින පුරා පැවැත්වූ අතර එහිදී රිලවා,වඳුරා, දඬුලේනා සහ මොණරා යන සතුන් ගංනණනයට ලක් වුණි.

වසර හතක් යුක්තිය වෙනුවෙන් සටන් කරන මවක් - දැන්වත් සාධාරණය ඉල්ලයි .Exclisive(VIDEO)

වසර හතක් යුක්තිය වෙනුවෙන් සටන් කරන මවක් - දැන්වත් සාධාරණය ඉල්ලයි .Exclisive(VIDEO)


අධිකරණ නියෝග කඩ කරමින් විරෝධය දැක්වූ 27ක් පොලිස් දැලේ

අධිකරණ නියෝග කඩ කරමින් විරෝධය දැක්වූ 27ක් පොලිස් දැලේ

ReeCha