සුරූපී නිළි අනර්කලී නැවත විවාහා වෙලා සැමියා එක්ක ඇමරිකාවේ දැන් ගෙවන සැප ජිවිතේ මෙන්න (PHOTOS)

Acctress srilanka gossip Ananrkali Akarsha
By Sithumi Feb 23, 2022 04:55 PM GMT
Sithumi

Sithumi

Report

අනර්කලී ආකර්ෂා කිවුවම මතකයට නැගෙන්නේ සුරතල් දඟකාර රූප සුනදරියකගේ රුවක්. ඇය සැබවින්ම සුනදරයි. හරිම ආකර්ශනිය පෙනුමක් ඇයට තියෙනවා. ආකර්ෂා කියන නමටම ගැලපෙන පෙනුමක් තමයි ඇයට තියෙන්නේ.

ඇය සැබවින්ම රූ රැජිනක් තමයි. ඒ වගේම නම්බර් වන ටොප් මොඩ්ල් කෙනෙක් කිවුවොත් හරි. නිරූපන ක්ෂේත්‍රයේ ඉහලින්ම ඉන්න චරිතයක් තමයි අනර්කලී කියන්නේ. ඇය ගැන බොහෝ දෙනා දන්නවා. ඉස්සර නම් ඇය නිතරම දකින්න ලැබුනා. නමුත් ලංකාවෙන් ගියාට පස්සේ ඇයව දකින්න ලැබෙන්නේ සමාජ මාධ්‍ය වලින්ම තමයි. ඇය විවාහයත් එක්ක තමයි ඇමරිකාවට යන්නේ.

මේ වෙද්දී ඉතාමත් සුන්දර ජිවිතයක් ඇය ගත කරනවා. ආදරණිය ජිවිතයක්. ඇය ලංකාවේ සිටි දක්ෂ රංගන ශිල්පිනියක්, නිවේදිකාවක්, නර්තන ශිල්පිනියක්, නිරුපිකාවක්, ගායිකාවක් ලෙසත් හදුන්වන්න පුළුවන්. මේ හැම අංශයකින්ම දස්කම් දැක්වූ ඇය මේ වෙද්දී සුනදරව ජිවිතේ ගත කරනවා.

අයගේ ආදරයත් එක්ක. මේ අතරතුරේ ඇය ලංකාවට ඇවිත් යන්නත් කටයුතු කරනවා. පුංචි තිරයේ වගම සිනමාවේ ඇය දස්කම් දැක්වුවා. පෙම්වතියගේ චරිතයට පන පෙවුවා. වැඩසටහන් මෙහෙයවීම පවා සිදුකලා. ඇය නැති අඩුවන්ම් හොදටම දනේන්නවා. කොහොම වුනත් ඇය සමාජ මාධ්‍ය ඔස්සේ ජිවිතයේ අලුත් තොරතුරු ආදරණිය ප්‍රේක්ෂකයින් සමග බෙදාගනු ලබනවා.

ඇය දවසින් දවස සුන්දර වෙනවා. ඒ සුන්දර චායාරූප ඇය සමාජ මාධ්‍යටද එක්කරනු ලබනවා. ඉතින් ඇමරිකාවේ සැප ජිවිතයක් ගත කරන ඇයගේ සියලු සිතුම් පැතුම් ඉටුවේවා කියා ප්‍රාර්ථනා කරනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery
ReeCha