වැලන්ටයින් දවසේ පාසලක ගුරුවරුන් කරපු කවුරුත් නොහිතපු දෙයක්..
By Gagana
පසුගිය වැලන්ටයින් (14) දිනයේ සිසුන්ගේ බෑග්වල තිබූ චොක්ලට් ගුරුවරු ආහාරයට ගෙන ඇති පුවතක් වාර්තා වෙනවා.
ඒ මොනරාගල දිස්ත්‍රික්කයේ ජාතික පාසලක ගුරුවරුන් බවයි වාර්තා වන්නේ.
මේ හේතුවෙන් අදාල පාසලේ සිසුන්ගේ දෙමාපියන් එම පාසලේ ගුරුවරුන්ට චෝදනා කරන බවට සදහන්.
පාසල් සිසුන්ගේ බෑග් පරීක්ෂා කිරීමේදී ගුරුවරුන්ට මෙම චොක්ලට් ලැබී ඇති බවයි පැවසෙන්නේ.