දිවයින පුරා සන්නද්ධ හමුදා කැඳවීමට ජනපති ආඥාවක් නිකුත් කරයි.(LIVE)

Parliament of Sri Lanka Mahinda Yapa Abeywardena Ranil Wickremesinghe Sri Lanka Politician Ministry of Defense Sri Lanka
By Aruna May 23, 2023 05:13 AM GMT
Aruna

Aruna

Report

මහජන ආරක්ෂාව සඳහා දිවයින පුරා සන්නද්ධ හමුදා කැඳවීමට ජනාධිපතිවරයා ආඥාවක් නිකුත් කර ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට අද( 23) දැනුම් දෙනු ලැබුවා.

ජනාධිපතිවරයා මේ ආඥාව නිකුත් කර ඇත්තේ, හතළිස් වැනි අධිකාරියවූ මහජන ආරක්ෂක පනතේ 12 වැනි වගන්තියෙන් පැවරී ඇති බලතල ප්‍රකාරවයි.

මේ අනුව අද පාර්ලිමේන්තුවේ සජීවී විකාශනය පහතින් නරඹන්න.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now