ඩීන්ස් පාර, රෝහල් චතුරශ්‍රය ඇතුළු අතුරු මාර්ගවල විරෝධතා පා ගමන් වළක්වමින් අධිකරණය නියෝගයක්..
Sri Lanka Police
Colombo
Department of Prisons Sri Lanka
Prisons in Sri Lanka
By Aruna
අද පෙරවරු 8.30 සිට හෙට පෙරවරු 8.30 දක්වා ඩීන්ස් පාර, රෝහල් චතුරශ්‍රය ඇතුළු අතුරු මාර්ගවල විරෝධතා පා ගමන් වළක්වමින් අධිකරණය නියෝගයක් නිකුත් කර තිබේ.
මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය විසින් මාලිගාකන්ද පොලිසිය කළ ඉල්ලීමකට අනුව මෙම නියෝගය නිකුත් කර ඇති බවයි පැවසෙන්නේ.
