මෙරට අලෙවි කරන විදෙස් චොක්ලට් වටලයි. (VIDEO)
Sri Lanka
By Wayomi
නීතිවිරෝධි ලෙස මෙරටට ගෙන්වන ලද විදෙස් රටවල චොකලට් අලෙවි කරන ස්ථාන වැටලීමේ මෙහෙයුමක් ආරම්භ කරන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරනවා.
මෙලෙස නීත්‍යානුකූල නොවන අන්දමින් ගෙන්වන චොකලට් සම්බන්ධයෙන් ජනතාව ද අවධානය යොමු කළ යුතු බවයි එම සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසන්නේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |
ඔබ යාපනයට යන සංචාරකයෙක් නම්, .....ලංකාවේ විශාලතම ගොවිපළවල් වලින් එකක් වන "රීචා කාබනික" ගොවිපල නැරඹීමට අතපසු නොකරන්න. කාබනික නැවුම් ආහාර රස විඳීමට, නවාතැන් පහසුකම් සහ විනෝදාස්වාදය ලබා ගැනීම වගේම තවත් සුපිරි වාසි රැසක්. වැඩි විස්තර මෙතැනින් |
