අමාත්‍යංශවල විෂය පථ නම් කරමින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කෙරේ.

President of Sri lanka Sri Lanka Government Gazette Sri Lanka Government
By Wayomi Jul 26, 2022 05:20 AM GMT
Wayomi

Wayomi

Report

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ අත්සනින් යුතුව නව අමාත්‍යවරුන්ට භාර වන විෂය පථ නම් කරමින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කරනු ලැබුවා.

අදාළ ගැසට් පත්‍රයට අනුව අභිනවයෙන් පත්වූ අමාත්‍යවරුන් හට භාර වන විෂයයන්, කාර්යයන් සහ දෙපාර්තමේන්තු සංස්ථා සහ ව්‍යවස්ථාපිත ආයතන නම් කර තිබෙනවා.

ගැසට් පත්‍රය මෙතැනින් බලන්න,



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න...

JOIN NOW