ප්‍රධාන පාසලක බැම්මක් කඩාවැටී පන්ති රැසකට හානි..පාසලේ අධ්‍යාපන කටයුතු සම්බන්දව ගැටළු..

Kandy Sri Lanka Sri Lankan Schools
By Piyumika Nov 09, 2024 06:09 AM GMT
Piyumika

Piyumika

Report

මහනුවර ඩී. එස්. සේනානායක විද්‍යාලයේ විශාල බැම්මක් කඩා වැටී පන්ති රැසකට හානි සිදුවී තිබේ. ඊයේ (08) රාත්‍රියේ ඇදහැලුනු අධික වර්ෂාවත් සමග මෙම අනතුර සිදුවී ඇත.

නායයාමකින් මාර්ගයක් අවහිර වෙයි.. විකල්ප මාර්ග භාවිත කරන ලෙස දැනුම් දීමක්..

නායයාමකින් මාර්ගයක් අවහිර වෙයි.. විකල්ප මාර්ග භාවිත කරන ලෙස දැනුම් දීමක්..

මේ වනවිට තවත් පන්ති 27ක් දැඩි අවදානම් තත්ත්වයක පවතින බවද විදුහල්පති ආනන්ද උපතිස්ස මහතා පවසයි.

එම පාසලේ ප්‍රාථමික අංශයේ සියලු පන්ති සහ තවත් පන්ති රැසක් මෙලෙස අවධානමට ලක්වී ඇත.

අද (09) රාත්‍රියේ අධික වර්ෂාවක් ඇති වුවහොත් තවත් පන්ති ගණනාවක් ආපදාවට ලක්විය හැකි බවද ආනන්ද උපතිස්ස මහතා සඳහන් කළේය.

දුම්මල ගහලවත් එලවන්න බැරි නිසා ඇමති නිවසේ විදුලිය හා ජලය සැපයුම විසන්ධි කරලා ..

දුම්මල ගහලවත් එලවන්න බැරි නිසා ඇමති නිවසේ විදුලිය හා ජලය සැපයුම විසන්ධි කරලා ..

පවතින අවදානම සම්බන්ධයෙන් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා ඇතුළු සියලු බලධාරීන් දැනුවත් කළ බවත් එළඹෙන සඳුදා සිට පාසලේ අධ්‍යාපන කටයුතු සිදුකිරීම සම්බන්ධයෙන් බලධාරීන්ගේ උපදෙස් අනුව සිදුකරන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

Sri Lanka Parliamentary Election 2024

  • NPP 57072
    Jathika Jana Balawegaya
    79.22%
  • SJB 6492
    Samagi Jana Balawegaya
    9.01%
  • NDF 3492
    New Democratic Front
    4.85%
  • SLPP 2877
    Sri Lanka Podujana Peramuna
    3.99%
  • OTHERS 2113
    All Other Parties
    2.93%
ReeCha