මේ ඡන්ද කාලේ අස්සේ පොලිසියටත් වෙන අකරතැබ්බ..

By Piyumika Sep 17, 2024 02:11 AM GMT
Report

පන්නල ඇලබඩගම සුහද ජනපදය මාර්ගයේ එක්තරා දේශපාලන පක්ෂයකට අයත් දැන්වීම් අලවමින් සිටි දෙදෙනකු අත්අඩංගුවට ගිය පොලිස් කණ්ඩායමක පාප්ප බාල්දි පාරක් කෑමට වූ පුවතක් පන්නල පොලිසියෙන් වාර්තා වේ.

මේ දවස්වල පැතිරෙන භායනක් රෝගයක් ගැන ඔබ දැනුවත්ද..

මේ දවස්වල පැතිරෙන භායනක් රෝගයක් ගැන ඔබ දැනුවත්ද..

ජංගම මුර සංචාරයේ යෙදී සිටි පොලිස් නිලධාරීන් පිරිසකට පෙරේදා 15 රාත්‍රී 8.30 ට පමණ පෝස්ටර් අලවමින් සිටි දෙදෙනකු පරීක්ෂාවට ලක් කිරීමට යාමේදී පාප්ප බාල්දියෙන් පැනගොස් ඇත.

ඒ අවස්ථාවේ පොලිස් නාලධාරින් පාප්ප පිටින්ම සැකකරුවන් පසුපස ලුහුබැඳ ගොස් අත්අඩංගුවට ගත් බව පන්නල පොලිසිය කියයි.

වෛද්‍යවරු හෙට දවසේ කරන්න යන මේ දේ ගැන වහාම දැනුවත් වෙන්න ..

වෛද්‍යවරු හෙට දවසේ කරන්න යන මේ දේ ගැන වහාම දැනුවත් වෙන්න ..

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ඇලබඩගම සුහද ජනපදයේ සහ ඇලබඩගම පල්ලියවත්ත පදිංචි පුද්ගලයන් දෙදෙනකු බවත් පොලිසිය පවසයි.