නීතිවිරෝධීව එකලස් කරන ලද ඩිෆෙන්ඩර් රථයක් පල්ලේකැලේන් ..(PHOTOS)

By Piyumika Nov 10, 2024 06:00 AM GMT
Report

මහනුවර පල්ලේකැලේ ප්‍රදේශයේ නිවසක් තුළ තිබී සැක සහිත ඩිෆෙන්ඩර් රථයක් රථයක් පොලිස් භාරයට ගෙන තිබේ.

රථය පරික්ෂා කිරීමේදි හෙළිව ඇත්තේ එය ලියාපදිංචි කර නොමැති බවත් චැසි අංකය හා එන්ජිම් අංකයද නොමැති බවය .

මීළග ණය වාරිකය හා මෑත කාලීන ප්‍රගතිය පිළිබඳව සොයා බැලීමට IMF නියෝජිත පිරිසක් එලැඹෙන සතියේ දිවයිනට..

මීළග ණය වාරිකය හා මෑත කාලීන ප්‍රගතිය පිළිබඳව සොයා බැලීමට IMF නියෝජිත පිරිසක් එලැඹෙන සතියේ දිවයිනට..

ඒ අනුව අදාළ ඩිෆෙන්ඩර් රථය නීතිවිරෝධිව එකලස් කරන ලද්දක් බවට තහවුරු වී තිබේ. නීතිවිරෝධීව සකස් කරන ලද වාහනයක් සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් එම නිවෙස් හිමියා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගෙන ඇත්තේ ජයශ්‍රී උයන පල්ලේකැලේ ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි පුද්ගලයෙකි.

GalleryGalleryGallery