රාජ්‍ය ආයතන වලට අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් දැනුම් දීමක්..

Prime minister Sri Lanka Government Of Sri Lanka Harini Amarasuriya
By Piyumika Oct 12, 2024 05:29 AM GMT
Piyumika

Piyumika

Report

රාජ්‍ය ආයතන මගින් සංවිධාන කරන විවිධ උත්සව සහ වැඩසටහන් සදහා අග්‍රාමාත්‍ය, ආචාර්ය හරිනි අමරසූරියගේ ඡායාරූප සහ පණිවිඩ යොදා ගන්නේනම් ඒ සදහා පූර්ව අවසරයක් ලබා ගත යුතු බව අග්‍රාමාත්‍ය කාර්යාලය පවසනවා.

සුවහසක් දෙනා ආදරය කළ හඬක් අදින් පසු නොඇසේවි...

සුවහසක් දෙනා ආදරය කළ හඬක් අදින් පසු නොඇසේවි...

නිවේදනයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය කාර්යාලය සදහන් කළේ, ස්මාරක, සමරුඵලක, සමරු කලාප මෙන්ම, විද්‍යුත් සහ මුද්‍රිත ප්‍රකාශ සදහා මෙය වලංගු බවයි.

ව්‍යාපාරිකයෙකු සතුව තිබූ මෝටර් රථයක් රාජසන්තක කරයි..

ව්‍යාපාරිකයෙකු සතුව තිබූ මෝටර් රථයක් රාජසන්තක කරයි..

ඊට අදාළ උපදෙස් අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රිගේ අත්සන සහිතව අදාළ අංශ වෙත යොමු කර තිබෙනවා

Gallery
ReeCha