ලංකා විදුලි බල මණ්ඩලයෙන් නිවේදනයක්
By Hashini
ලංකා විදුලි බල මණ්ඩලය විදුලිබල පද්ධතියේ ස්ථාවරත්වය සදහා කෙටි පණිවිඩයක් ලැබුණු විටදී වහල මත සුර්ය බල ශක්තිය ස්ථාපනය කරන සියලු හිමිකරුන් එම පද්ධති අක්‍රිය කරන ලෙස ඉල්ලා සිටිනවා.
ලංකා විදුලිබල මණ්ඩලය නිකුත් කල නිවේදනයක් තුලින් පසුගිය දින 03ක් තුල සැපයුම් කළමනාකරණය පිලිබන්දව ද පැහැදිලි කර ඇති අතර එහිදී ඉන්ධන මඟින් විදුලිය උත්පාදනය කරන බලාගාර භාවිත කිරීමක් සිදුකර නොමැති බව ද පවසනවා.