බන්ධනාගාර දෙපාර්තමේන්තුවට වැඩබලන අතිරේක ලේකම්වරයෙක්

Report

බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ වැඩබැලීම සඳහා අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙක් පත් කර තිබෙනවා.

අතිරේක ලේකම් නිෂාන් ධනසිංහ මහතා එලෙස පත් කර තිබෙනවා.

රවී කුමුදේශ්ගේ වැඩ තහනම්

රවී කුමුදේශ්ගේ වැඩ තහනම්

ජනාධිපති පොදු සමාව අනීතිකව භාවිත කරමින් සිරකරුවෙකුට නිදහස ලබාදුන් බවට වන චෝදනාවට අදාළව විමර්ශන අපක්ෂපාතිව සිදුකිරීමේ අරමුණින් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙනිය මහතා අනිවාර්ය නිවාඩු යැවීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා.

ඒ අද (09) පස්වරුවේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වු කැබිනට් මණ්ඩල රැස්වීමෙන් අනතුරුවය.

බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණියගේ වැඩ තහනම්

බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණියගේ වැඩ තහනම්