ජනතාව අතර ජනප්‍රිය ප්‍රවීණ ගායන ශිලිපිණියක් අභාවප්‍රාප්ත වෙයි.

Sri Lanka
By Aruna Feb 20, 2025 05:15 AM GMT
Aruna

Aruna

Report

ප්‍රවීණ ගායන ශිල්පී අමිත වැදිසිංහ මහත්මිය අභාවප්‍රාප්ත වී තිබෙන බව වාර්තා වනවා.


පවුලේ ආරංචි මාර්ග පවසන්නේ අද (20) උදෑසන ඇය මෙලෙස ජීවිතයෙන් සමුගත් බවයි.

You May Like This video


ReeCha