රොෂාන් ප්‍රනාන්දුගේ හඬ පට එළියට..ජින්ජර් එළියට දාපු අලුත්ම විස්තරේ [VIDEO]

Report

රොෂාන් ප්‍රනාන්දු කියන්නේ ෆ්ලෑෂ් බෑග් සංගීත කණ්ඩායම ලෝකයට හඳුන්වා දුන් සංගීත ලෝකයේ කැපී පෙනෙන චරිතයක්. පසුගිය කාල සීමාවේදී ඔහු පිළිබඳ නොයෙකුත් කතාවන් සමාජය තුළ නිර්මාණය වුණා.ඒ ඔහු ඔහුගේ බෑන්ඩ් එක ප්ලේ කරන musical එකට ඔහුට ඕනි ගායක ගායිකාව විතරක් ගෙන්වනවා කියන කරුණක් නිසා.

'වැරදි තොරතුරක් මට ආවේ' දයාසිරි ආණ්ඩුවෙන් සමාව අයදී

'වැරදි තොරතුරක් මට ආවේ' දයාසිරි ආණ්ඩුවෙන් සමාව අයදී

ඉතින් මේ දේවල් පිළිබඳ මුලින්ම කරුණු ඉදිරිපත් කළේ ගායිකාවක් විදිහට ක්ෂේත්‍රය තුළ ඉන්න ජින්ජර්.ඒ වගේම තවත් කීප දෙනෙකුත් මේ කතාව ඇත්ත කියලා අදහස් ඉදිරිපත් කරලා තිබුණා. ඉතින් රොෂාන් ප්‍රනාන්දු කියන විදිහට ඔහුගේ සංගීත කණ්ඩායමක් කොහේ හරි ප්‍රසංගයක් කරනවා නම් ඔහුට අවශ්‍ය විදිහට ඔහු කියන කණ්ඩායම ඒක ඇතුලේ ඉන්න ඕනි..ඉතින් ඒ විදිහට ඔහු කියන සංවාදයක් ජින්ජර් විසින් සිය මුහුණු පොතට එකතු කර තිබුණා.

නවක වදය නිසා වැවට පැන්න සිසුවිය සියල්ල වමාරයි

නවක වදය නිසා වැවට පැන්න සිසුවිය සියල්ල වමාරයි

මේ දේවල්වල ඇත්ත නැත්ත කෙසේ වුණත් එළිමහල් ප්‍රසංග වේදිකාව මේ විදිහට ගැටළු සහගත තත්ත්වයකට පත්වෙන්න දෙන්න එපා කියලා බොහෝ ගායික ගායිකාවන් ඉල්ලා සිටියා. නමුත් මේ සිදුවීම දිගින් දිගට දිගටම තවටත් සිදුවෙමින් පවතිනවා. ඉතින් ජින්ජර් විසින් ඒ ආකාරයෙන් සමාජ මාධ්‍ය වෙත ඉදිරිපත් කෙරූ හඬ පටය පහතින් උපුටා දක්වා ඇත.

මහින්දානන්ද වෙනුවෙන් සංඝරත්නය පෙරට.ඔහු නැති අඩුව ලොවට කියයි.

මහින්දානන්ද වෙනුවෙන් සංඝරත්නය පෙරට.ඔහු නැති අඩුව ලොවට කියයි.