කෙහෙළිය සහ පුත්‍රයා ඇප මත නිදහස් [VIDEO]

Report

රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සහ ඔහුගේ පුත්‍රයා වන රමිත් රඹුක්වැල්ල ඇප මත මුදා හැරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (03) නියෝග කළේ.

අල්ලස් කොමිසම සහ විත්ති පාර්ශවයේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් පසු කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මිය විසින් මෙම නියෝගය නිකුත් කරන ලදී.

හැමෝම බලාගෙන හිටපු කොළඹ පුරපති සටනට...සජබෙන්

හැමෝම බලාගෙන හිටපු කොළඹ පුරපති සටනට...සජබෙන්

මම ආයෙ තරඟ වලට යන්නෑ! වෙච්චි දේ ගැන අනුදි කට අරියි

මම ආයෙ තරඟ වලට යන්නෑ! වෙච්චි දේ ගැන අනුදි කට අරියි