රවි කරුණානායකටත් වැඩ වරදී - බැදුම්කර නඩුව එළියට

Report

2015 2016 වසරවලදී සිදුවූ මතබේදාත්මක බැඳුම්කර ගණුදෙනුවට අදාලව හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායකට එරෙහිව මහාධිකරණයේ ගොනුකොට ඇති අධි චෝදනා පත්‍රය බලරහිත කරමින් අභියාචනාධිකරණය නිකුත් කළ රිට් ආඥාව අහෝසි කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය මහාධිකරණයේ පවරා ඇති නඩුව විභාගයට ගැනීමට නියෝග කර ඇත.

විශේෂ නිවේදනයක් !! - රටේ පවතින කොරෝනා අවදානම පිළිබද

විශේෂ නිවේදනයක් !! - රටේ පවතින කොරෝනා අවදානම පිළිබද

මෙම නියෝගය කරන ලද්දේ මහාධිකරණයේ ගොනුකොට ඇති අධි චෝදනා පත්‍රය බලරහිත කරමින් අභියාචනාධිකරණය නිකුත් කළ රිට් ආඥාව අහෝසි කරන්නැයි ඉල්ලමින් නීතිපතිවරයා ගොනු කර තිබූ විශේෂ අභියාචන පෙත්සමක් විභාගයට ගැනීමෙන් අනතුරුවයි