අනේ දෙයියනේ... වැටුණද? වැට්ටුවද?

Sri Lanka Police Accor Death Sinhala news
By Ashfa Jun 04, 2025 10:45 AM GMT
Ashfa

Ashfa

Report

වැල්ලවත්ත රාමක්‍රිෂ්ණා පෙදෙසේ මහල් පහකින් සමන්විත ගොඩනැගිල්ලකින් වැටීමෙන් පුද්ගලයෙකු මියගොස් ඇතැයි වැල්ලවත්ත පොලීසිය සදහන් කරයි.

මියගොස් ඇත්තේ මඩකලපුව ප්‍රදේශයේ පදිංචිව සිටි, වයස අවුරුදු 59ක් වූ, දෙදරු පියෙකු වන රාසයියා තවරාසා මහතාය.

ඔහු වසර තුනකට පෙර ව්‍යාපාරිකයෙකුගේ නිවසක මුරකරු සහ සේවකයෙකු ලෙස රාමක්‍රිෂ්ණා පෙදෙසට පැමිණ සිටි බව වාර්තා වේ.

නාවික හමුදාවට ප්‍රහාරයක්... වැඩ පෙන්නන්න ගිහින් වැඩ වරද්දගෙන

නාවික හමුදාවට ප්‍රහාරයක්... වැඩ පෙන්නන්න ගිහින් වැඩ වරද්දගෙන

අද (04) පෙරවරුවේදී, ඔහු ඉහළ මහලක කොරිඩෝවකදී, ලී මිටක් සහිත උපකරණයක් භාවිතයෙන් ජනේල පියන් පිරිසිදු කරන අවස්ථාවේදී අවාසියෙන් වැටී අනතුරට ලක්වූ අතර, එම ස්ථානයේදීම මියගොස් ඇති බව පොලීසිය සඳහන් කරයි.  

ReeCha