මහින්දානන්ද වෙනුවෙන් සංඝරත්නය පෙරට.ඔහු නැති අඩුව ලොවට කියයි. [VIDEO]

Mahindananda Aluthgamage Law and Order Sinhala news
By Mithu Jun 03, 2025 02:12 PM GMT
Mithu

Mithu

Report

හිටපු අමාත්‍ය මහින්දානන්ද බලය සිටි කාලයේ සිදුකෙරූ කැරම් බෝර්ඩ් වංචාවක් නිසා වසර විසිපහක සිර දඬුවමකට නියම විය. ඔහුට මෙම තීන්දුව වෙනුවෙන් ඇප ලබා ගැනීමට නොහැකි තත්ත්වයක් ඇති බවටත් විවිධ ආරංචි මාර්ග සඳහන් කරයි.ඒ වගේම ඔහුට නිවසෙන් පැමිණෙන අය හමුවිය හැක්කේ මසකට සැරයක් පමණයි.

මාලනීය නැතිවෙලා සතියකට පස්සේ චන්දික කියපු සංවේදී කතාව...මම කවදාවත් ඇය ළඟටම ගියේ නෑ...එහෙම කරන එක හරි නෑ...

මාලනීය නැතිවෙලා සතියකට පස්සේ චන්දික කියපු සංවේදී කතාව...මම කවදාවත් ඇය ළඟටම ගියේ නෑ...එහෙම කරන එක හරි නෑ...

මේ වෙද්දී ජම්පරෙත් ඇඳගෙන බන්ධනාගාරයේ ප්‍රින්ට් සෙක්ෂන් එකේ වැඩ කරන මහින්දානන්ද ගැන නාවලපිටිය ප්‍රදේශය ආශ්‍රිතව සංඝරත්නය මා ද සාකච්ඡාවක් පවත්වා අදහස් ඉදිරිපත් කරකර තිබේ. එහිදී උන්වහන්සේලා වැඩිදුරටත් අවධාරණය කළේ මහින්දානන්ද ඇමති වී සිටින කාලය තුළ ඒ ප්‍රදේශය තුළ සිදු කළ සංවර්ධනය කිසිදා අමතක කළ නොහැකි බවත් ඔහුට සෑම දාම එම ප්‍රදේශයේ ජනතාව සහ සංඝරත්නය ආදරය බවත්ය.

කෙහෙළිය සහ පුත්‍රයා ඇප මත නිදහස්

කෙහෙළිය සහ පුත්‍රයා ඇප මත නිදහස්

ඒ වගේම ඔහු සිරගත වූ බවට සැලවූ වහාම නාවල පිටිය ප්‍රදේශයේ රතිඤ්ඤා පත්තු කර ඒ ජය සැමරූ බවටත් පුවතක් සංසරණය විය.උන්වහන්සේලා ඒ සම්බන්ධයෙන් පැවසුවේ එය එක්තරා පුද්ගලයෙක් පමණක් මැදිහත් වී සිදුකළ දෙයක් බවත් සමස්ත ජනතාව එකතු වී සිදු කළ දෙයක් නොවන බවත්ය. වැඩිදුරටත් මහින්දානන්ද පිළිබඳව සංඝරත්නය සිදුකෙරූ අදහස් පහත වීඩියෝ වෙන්න උපුටා දක්වා ඇත.

ට්නා ගිනිකන්ද පුපුරා යයි

ට්නා ගිනිකන්ද පුපුරා යයි

ReeCha