ඉසුරු දේශානි හුටපටයේ ඇත්තම කතාව එළියට..
කලා ලෝකය තුළ ඉන්න සුන්දර දක්ෂ කලාකරුවෙක් තමයිි ඉසුරු ලොකු හෙට්ටිආරච්චි කියන්නේ. ඔහු කලක් යුද හමුදාවේ සේවය කළ පුද්ගලයෙක් වන අතර පසුව රංගන ක්ෂේත්‍රයට අවතීර්ණ උනා.මේ දවස්වල ඉසුරු ගැන වැඩි වශයෙන් කතා කරන්නේ ඔහුත් එක්ක නිතරම ඉන්න රංගන ශිල්පිනියක් නිසයි. ඉසුරු කලකට ඉහතදී ක්ෂේත්‍රයම රංගන ශිල්පිනියක් වන තරින්දි ප්‍රනාන්දු සමග සම්බන්ධතාවයක් පැවැත්තුවා.
නමුත් දෙදෙනාගෙම කැමැත්ත පරිදි මේ සම්බන්ධතාවයෙන් ඔවුන් ඉවත් වුණා. ඉසුරුට දැන් ආයෙමත් සැරයක් අලුත් ආදරයක් හම්බවෙලා කියලා තමයි ආරංචි.ඇය රංගන ක්ෂේත්‍රයේ නවක රංගන ශිල්පිනියක් වන අතර ගුවන් සේවිකාවක් වශයෙනුත් වැඩ කටයුතු කරන දේශානි නෙහාරා..
ඇයගෙන් ඉසුරුත් එක්ක තියෙන සම්බන්ධය ගැන අහපු අවස්ථාවකදී ඇය කිව්වේ ඉසුරු ඇයට ගොඩක් ආදරේරේ කියලයි. කෙසේ නමුත් තවත් සමහරක් දෙනා පවසන්නේ මොවුන් දෙදෙනාම එකට රංගනයෙන් දායකත්වය දක්වන නිර්මාණයක් ප්‍රසිද්ධ කිරීම සඳහා මේ විදිහට හැසිරෙනවා කියලයි.
