ධවල මන්දිරයෙන් හමු වූ කොකේන්..

United States of America Drugs
By krishani Jul 07, 2023 06:46 AM GMT
krishani

krishani

Report

ධවල මන්දිරයෙන් කොකේන් හමු වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

ඒ එහි ආරක්ෂාවට සිටින බුද්ධි අංශයේ නිලධාරින් විසින් එහි බටහිර කොටසේ සිදු කළ මුර සංචාරයක දී ය.

එමෙන්ම දින කිහිපයකට පෙර සැකකටයුතු මත් ද්‍රව්‍යක් සොයා ගැනීමෙන් පසු ඇමරිකාවේ නිල නිවස වන ධවල මන්දිරයේ සියලුම කාර්ය මණ්ඩලය තාවකාලිකව ඉවත් කර තිබෙනවා.

කෙසේවෙතත් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇත.