පුද්ගලයින් තිදෙනෙක් කපා කොටා ඝාතනය කරයි

Sri Lanka Police Sri Lanka Police Investigation Crime Branch Criminal Investigation Department Crime Latest Headlines
By Sewvandhi Feb 02, 2025 04:39 PM GMT
Sewvandhi

Sewvandhi

Report

පොලීසිය පවසන්නේ, අම්බලන්තොට මාමඩල ප්‍රදේශයේ අද (2) ප.ව. 8ට පමණ සිදු වූ ගැටුමකින් තිදෙනෙකු ඝාතනය කර ඇති බවයි.

දැනට තොරතුරු අනාවරණය වී තිබෙන්නේ, 6 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් තවත් නිවසකට ගොස් එහි සිටි තිදෙනෙකු කපාකොටා මෙම ඝාතනය කර ඇති බව‍යි.

 එක් අයෙකු එම ස්ථානයේදීම මියගොස් ඇති අතර, අනෙක් දෙදෙනා අම්බලන්තොට රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබේ.

නිතී විරෝධී මත්පැන් ජාවාරමේ නිතරව සිටින දෙපාර්ශවයක් අතර කලට සිට පවතින ආරවුලක ප්‍රතිඵලයක් ලෙස මෙම ඝාතනය සිදුව ඇති බවට මේ වනවිට කරුණු හෙළි වී ඇත.

…………………………………………………………

You may like this video 👇



ReeCha