විෂය නිර්දේශයේ හය වසරේ දරුවාට buddy.net යන්න කියනවා ඒක සමලිංගික වෙබ් අඩවියක් - සුමංගල හිමි

By Kaushi Dec 30, 2025 02:37 PM GMT
Report

ගුරු විදුහල්පති වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු උලපනේ සුමංගල හිමි වර්තමාන ආණ්ඩුව හඳුන්වා දීමට සූදානම් වන නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හරහා හය වසරේ කුඩා දරුවන් අතර සමලිංගිකත්වය ප්‍රවර්ධනය කරමින් ඇති බවට චෝදනා කර ඇත.

ඒ අනුව මාධ්‍ය හමුවක් අමතමින් එහිමියන් සඳහන් කළේ, 

6 ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුල බෙදා දීම අත්හිටුවයි - හේතුව මෙන්න

6 ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුල බෙදා දීම අත්හිටුවයි - හේතුව මෙන්න

 “හය වසර දෙවෙනි මොඩියුල් එකේ ebuddy නම් යහළුවන් හඳුනා ගැනීමේ මොඩියුල් එක තියෙනවා. එම මොඩියුලය අවසානයේ යහළුවන් හඳුනා ගන්න සයිට් එකක් දීලා තියෙනවා. ඒකේ නම buddy.net. ඔබ මේ වෙබ් අඩවිය පරික්ෂා කරලා බලන්න. මේක සමලිංගික සබඳතා පිළිබඳ සවිස්තරාත්මක වෙබ් අඩවියක්. හය වසරේ දරුවන්ගේ මොඩියුල් එකේ මේක ඇතුළු කරලා තියෙන්නේ. කවුරුත් මේක කතා කරන්නේ නෑ.

මොඩියුල ගැන තවත් තිත්ත ඇත්තක් - පළමු වාරෙට අසභ්‍ය සබැඳි 41 එක්ක ගුරු පුහුණවකුත් - සුමංගල හිමි

මොඩියුල ගැන තවත් තිත්ත ඇත්තක් - පළමු වාරෙට අසභ්‍ය සබැඳි 41 එක්ක ගුරු පුහුණවකුත් - සුමංගල හිමි

රටේ සියලුම දරුවන්ට මේ අත්දැකීම් ලබාදෙන්න මේ යන්නේ. ඒක තමයි සභානායක කිව්වේ 16 පැන්නම කොහේද යන්න ඕන. සෙක්ස් කරන්න පුළුවන්. පන්දාහක් අතට දෙන්න පුළුවන්. දැන් ඒකෙන් සැනසීමට පත්වෙලා නැතිව හය වසරේ දරුවාට buddy.net යන්න කියනවා. මහානායක හාමුදුරුවෝ ඇතුළු සියලු දෙනා buddy.net එකට ගිහින් බලන්න. ජනාධිපතිතුමාට මේක දාලා දෙන්න.“ යනුවෙන්.  

වහාම ඉල්ලා අස්වෙන්න..හය වසරේ මොඩියුලයේ සමලිංගික වෙබ් අඩවිය නිසා හරිනිගේ FB පිටුව වැනසෙයි

වහාම ඉල්ලා අස්වෙන්න..හය වසරේ මොඩියුලයේ සමලිංගික වෙබ් අඩවිය නිසා හරිනිගේ FB පිටුව වැනසෙයි

මේ පාසල්වල ගුරුවරුන්ට ආයේ බය වෙන්න දෙයක් නෑ - සුබ පණිවුඩයක්

මේ පාසල්වල ගුරුවරුන්ට ආයේ බය වෙන්න දෙයක් නෑ - සුබ පණිවුඩයක්

හැඩකාර කට කටකාර සංජානගෙ විවාහයත් දෙදරයි - ඇය ප්‍රසිද්ධියේම හේතුවත් කියයි

හැඩකාර කට කටකාර සංජානගෙ විවාහයත් දෙදරයි - ඇය ප්‍රසිද්ධියේම හේතුවත් කියයි