අද සියලු තැපැල් ඡන්ද පත්‍රිකා මැතිවරණ කොමිසමට

Report

 සියලු තැපැල් ඡන්ද පත්‍රිකා අද, මැතිවරණ කොමිසමට භාරදෙන බව, රජයේ මුද්‍රණාලය පවසනවා.

අධිකරණය පැනවූ වාරණයක් හේතුවෙන් පළාත් පාලන ආයතන 102 ක ඡන්ද පත්‍රිකා මුද්‍රණය ප්‍රමාද වූවා.

ඒ අනුව රජයේ මුද්‍රණාලයාධිපති ප්‍රදීප් පුෂ්පකුමාර මහතා සඳහන් කළේ මේ වන විට එම ආයතනවලට අදාළ සියලු තැපැල් ඡන්ද පත්‍රිකා මුද්‍රණය කෙරෙන බවයි. 

පාස්කු කොමිෂන් වාර්තාව CIDයට

පාස්කු කොමිෂන් වාර්තාව CIDයට