මේ ගැන දැනුවත්ද ඔන්න ජනාධිපතිවරණය දවසේ නම් බැරි වෙයි..
By Piyumika
එළබෙන ජනාධිපතිවරණය හේතුවෙන් දිවයින පුරා සියලු සුරා සැල් වසා තැබෙන බව සුරා බදු දෙපාර්තුමේන්තු පැවසීය.
ඒ අනුව සැප්තැම්බර් 21/22 යන දිනයන්හි දිවයින පුරා සියලු සුරා සැල් වසා තැබීමට නියමිත බවයි සුරාබදු කොමසාරිස් එම.ජේ.ගුණසිරි පැවසුවේ.