අලි සහීර් මන්ත්‍රී ධූරයට.

Sri Lanka Parliament Sri Lanka Politician Sri Lanka
By Hashini Oct 17, 2023 04:46 AM GMT
Hashini

Hashini

Report

අලි සහීර් මවුලානා මහතා කථානායක ඉදිරියේ මන්ත්‍රී ධුරයේ දිව්රුම් දෙනු ලැබුවා.

මඩකලපුව දිස්ත්‍රික්කය නියෝජන කරමින් අලි සහීර් මවුලානා මහතා පත් වුයේ නසීර් අහමඩ් මහතාගෙන් හිස් වූ මන්ත්‍රී ධූරය සඳහායි.

පසුගියදා එම තෝරා ගැනීමට අදාළ ගැසට් නිවේදනය මැතිවරණ කොමිසම නිකුත් කර තිබුණා.


ReeCha