මත්පැන් මිලට හදිසියේම වුන දේ - මත්පැන් හිඟ වෙයි ද..?

By krishani May 03, 2022 03:30 AM GMT
krishani

krishani

Report

දේශීය ආයතන විසින් ඉහළ දමන ලද මත්පැන්වල සංශෝධිත මිල නිවේදනය වහාම මත්පැන් අලෙවිසැල් වෙත ලබාදීමට පියවර ගන්නා ලෙස සුරාබදු දෙපාර්තමේන්තුව එම ආයතනය වෙත දැනුම් දීමක් කරනවා.

එහි මාධ්‍ය ප්‍රකාශක සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ සදහන් කළේ සංශෝධිත මිල ගණන් නොමැතිවීම නිසා අලෙවිසැල් ඉහළ මිල ගණන් යටතේ මත්පැන් අලෙවි කිරීම සිදු වන බවයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join