ඇල්කයිඩා නායකයා ජිවිතක්ෂයට..

Afghanistan
By krishani Aug 02, 2022 02:01 AM GMT
krishani

krishani

Report

ඇෆ්ගනිස්ථානයේ දී ඩ්‍රෝන ප්‍රහාරයකින් අල්කයිඩා  නායක ayman-al-zawahiri ඝාතනය වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඩ්‍රෝන යානය ඔහුට මිසයිල දෙකක් එල්ල කරන විට සවාහිරි ආරක්ෂිත නිවසක බැල්කනියේ සිටි බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

2011 වසරේ දී ඔසාමා බින් ලාඩන් ඝාතනය කිරීමෙන් පසු ව අල් කයිඩා සංවිධානයේ නායකත්වය බාරාගන කටයුතු කළේ අල් සවාහාරි විසින් ය.

සැප්තැම්බර් 11 ප්‍රහාරයේ ප්‍රධාන සැලසුම්කරු වන්නේ ද මොහු බව ඇමරිකාව පවසයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join