අගෝස්තු උසස් පෙළ විභාගය කල් දැමීමේ රිට් පෙත්සමට අද වුණ දේ මෙන්න

Report

 ලබන අගෝස්තු මස පැවැත්වීමට නියමිත අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය මාස දෙකකින් කල් දමන මෙන් නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනු කළ රිට් පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය අද (23) නියෝග කර තිබේ.

අදාළ පෙත්සම සම්බන්ධයෙන් දීර්ඝ ලෙස කරුණු සලකා බැලීමකින් අනතුරුව අභියාචනාධිකරණය සිය තීන්දුව මෙලෙස ප්‍රකාශයට පත් කර ඇත.

මෙම වසරේ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට පළමුවරට හා දෙවන වරට පෙනී සිටින සිසු සිසුවියන් පිරිසක් විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබේ .

ලංකාවේ පාසල් පද්ධතියම ඩිජිටල් වෙයි- ගුරු මාරුවීම් වෙනස් කරන NEMIS සිස්ටම් එක ගැන අගමැතිනියගෙන් විශේෂ තීරණයක්

ලංකාවේ පාසල් පද්ධතියම ඩිජිටල් වෙයි- ගුරු මාරුවීම් වෙනස් කරන NEMIS සිස්ටම් එක ගැන අගමැතිනියගෙන් විශේෂ තීරණයක්