උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරිම සම්බන්ධයෙන් දැනුම්දීමක්.

A D Susil Premajayantha G.C.E.(A/L) Examination
By krishani Feb 20, 2023 08:11 AM GMT
krishani

krishani

Report

පසුගියදා අවසන් වූ උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල එළැඹෙන ජුනි මස අවසානයේ දී නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසීය.

කොළඹ අද (20) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා ඒ සම්බන්ධයෙන් කියා සිටියේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join