හිටපු ඇමති අකිල විරාජ් අල්ලස් කොමිසමට
ප්‍රකාශයක් ලබා දීම සඳහා හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අද (05) උදෑසන අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණ තිබේ.
අදාළ විමර්ශනයට පදනම් වූ කරුණු සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කරගැනීම සඳහා ඒ මහතා මෙලෙස කැඳවා ඇති බව වාර්තා වේ.