අකිල විරාජ් අල්ලස් කොමිසම හමුවට

Akila Viraj Kariyawasam Bribery Commission Sri Lanka Latest Headlines Sinhala news Colombo politics heat up
By Shehan Aug 22, 2025 06:39 AM GMT
Shehan

Shehan

Report

හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අද (22) පෙරවරුවේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට ප්‍රකාශයක් ලබාදී ඇත.

මෙය, සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ අලුත්වැඩියාවක් සඳහා ඉංජිනේරු සංස්ථාවේ සේවකයින් යොදාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහාය.

මේ ලයිසන්වල ගාණ වැඩි කරන්න තීරණයක්

මේ ලයිසන්වල ගාණ වැඩි කරන්න තීරණයක්

ආරක්ෂක හේතූන් මත දේශබන්දුගේ බන්ධනාගාරය වෙනස් කරයි

ආරක්ෂක හේතූන් මත දේශබන්දුගේ බන්ධනාගාරය වෙනස් කරයි