අකිල සර්ගෙ ලීක් වූ ඡායා රූපය හනිමූන් දවස එකක් ද?..කාටත් ප්‍රශ්ණයක් වූ දේට අකිල සර් පිළිතුරු දෙයි.(PHOTOS)

Facebook Gossip Today SL Actress Gossips Social Media
By Aruna Feb 07, 2024 08:31 AM GMT
Aruna

Aruna

Report

අකිල විමංග සෙනවිරත්න කියන්නෙ ටියුෂන් ක්ෂේත්‍රය ඇතුළේ බොහෝම විප්ලව කරපු මේ වෙනකොට සමාජ මාධ්‍ය ඇතුළේ තමන්ට අනන්‍ය වුණු නමක් හදාගත්ත ජනප්‍රිය සිංහල ගුරුවරයෙක්.

පසු ගිය දින වල ඔහු ගැන වැඩි කතාබහක්' ඇතිවුණේ ඔහුගේ විවාහ මංගල්‍යයත් සමඟයි.

අකිල සර්ගෙ ලීක් වූ ඡායා රූපය හනිමූන් දවස එකක් ද?..කාටත් ප්‍රශ්ණයක් වූ දේට අකිල සර් පිළිතුරු දෙයි.(PHOTOS) | Akila Vimanga Senewirathna Leaked Photos

අකිල සර් විවාහ වෙන්නෙ වෛද්‍යවරියක් එක්ක. (කිසිදු දිනයක විවාහ නොවෙමි කියන තීන්දුව ගෙන තිබුණත් අකිල සර් විවාහ වීම බොහෝ දෙනෙක්ට පුදුමය දනවන ප්‍රවෘත්තියක් වුනේ ඒ හා බැඳුන විවිධ කයි කතන්දර හේතුවෙනි.

පසුගිය දවසක අකිල සර්ගෙ අතිශය පෞද්ගලික එක්තරා ඡායාරූපයක් සමාජ මාධ්‍යයේ වැඩි වශයෙන් කතාබහට ලක්වුණා. ( විශේෂත්වය තමයි ඒක ශෙයා වෙන්නෙ ඔහුගේ උපන්දිනය දවසේම වීම නිසයි.)

අකිල සර්ගෙ ලීක් වූ ඡායා රූපය හනිමූන් දවස එකක් ද?..කාටත් ප්‍රශ්ණයක් වූ දේට අකිල සර් පිළිතුරු දෙයි.(PHOTOS) | Akila Vimanga Senewirathna Leaked Photos

අකිල සර්ගේ මේ ඡායාරූපය එඩිට් කෙරූ එකක් බවත් ඇතැම් පිරිස් විවිධ අදහස් පළකරන්න ගත්තා.

එහෙම වුණත් ඡායාරූපය ගැන පැහැදිලි කිරීමක් කරපු අකිල සර් ඒ ගැන ඔහුගේ සමාජ මාධ්‍ය ගිණුමට සටහනක් එක් කරන්නට අමතක කර තිබුණේ නැහැ.

අකිල සර්ගෙ ලීක් වූ ඡායා රූපය හනිමූන් දවස එකක් ද?..කාටත් ප්‍රශ්ණයක් වූ දේට අකිල සර් පිළිතුරු දෙයි.(PHOTOS) | Akila Vimanga Senewirathna Leaked Photos

අද දින මාගේ උපන්දිනයට සුබ පැතූ සියලු දෙනාට ම ස්තූතියි. අහ් මගේ යාලුවෙක් උපන්දිනයට wish කරන්න දාපු ෆොටෝ 1ක් දදා reach ගන්න try කළ අයටත් ස්තූතියි. රස්සාවෙන් කවුරු වුණත් මම යාලුවෝ ඉස්සරහ සරල සාමාන්‍ය කොල්ලෙක්.

මේ අනුව යාලුවෙක් කරපු නොමනා විහිලුවක් දුර දිග ගියා වුණත්, අකිල සර් ඒකට දැක්වූ ප්‍රතිචාරය ගැන නම් බොහෝ දෙනෙක් අගය කරලා තිබුණා.

මීට අදාලව සමාජ මාධ්‍යයේ පළවූ කමෙන්ට් කිහිපයක් පහතින් බලන්න.


GalleryGalleryGalleryGallery