විශේෂ මෙහෙයුමක් - වරෙන්තුකරුවන් 270ක් අත්අඩංගුවට

Report

දිවයින පුරා සිදුකරන අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ විශේෂ මෙහෙයුම යටතේ විවිධ අපරාධ සිද්ධීන්වලට සෘජුව සම්බන්ධ පුද්ගලයින් 20 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. පොලිස් මාධ්‍ය කොට්ඨාශය වාර්තා කරන ආකාරයට පුද්ගලයින් 27,953 දෙනෙකු පරීක්ෂාවට ලක්කර ඇත.

එමෙන්ම විවිධ සිද්ධීන්වලට සැකපිට පුද්ගලයින් 614 දෙනෙකු සහ වරෙන්තුකරුවන් 270 දෙනෙකු එහිදී අත්අඩංගුවට ගෙන තිබේ.

වැඩිදුරටත් වාර්තා වන ආකාරයට පොලීසිය පවසන්නේ බීමත් හා අපරික්ෂාකාරී රිය ධාවනය සම්බන්ධයෙන් තවත් පුද්ගලයින් 33 දෙනෙකු ද අත්අඩංගුවට ගත් බවයි. 

බිහිසුණු අනතුරක් කම්කරුවන් 21 ගිය රථය ප්‍රපාතයට වැටිලා

බිහිසුණු අනතුරක් කම්කරුවන් 21 ගිය රථය ප්‍රපාතයට වැටිලා

ලංකාව පැති 1241කින් නාය ගිහින් - නායගිය පැති අහසටත් පේනවලු

ලංකාව පැති 1241කින් නාය ගිහින් - නායගිය පැති අහසටත් පේනවලු