ෆිටෝන් රූම් එකේ කැමරා සවිකළ වෙළඳසැල් හිම්කරු මාට්ටු - ෆෝන් එකේ පොඩි එකාගේ ඉඳන් වීඩියෝ 201ක්[VIDEO]

Report

තලවතුගොඩ නගරයේ පිහිටි නිමි ඇඳුම් වෙළද මධ්‍යස්ථානයක ඇඳුම් ඇගලා බැලීමේ කාමරයක් තුළ සූක්ෂම ආකාරයට කැමරාවක් සඟවා එම කාමරය තුළ කාන්තාවන් ඇඳුම් මාරු කළ අවස්ථාවන් වීඩියෝ ගත කළ එම වෙළදසැලෙහි හිමිකරු අද (08) දින අත්අඩංගුවට ගත් බව තලංගම පොලිසිය ප්‍රකාශ කරයි.

එසේම පොලීසිය සඳහන් කළේ අත්අඩංගුවට ගත් සැකකරුගේ ජංගම දුරකථනය පරීක්ෂා කිරීමේදී අඳාළ කාමරය තුළදී විඩියෝ ගත වීඩියෝ දර්ශන 201 ප්‍රමාණයක් සොයා ගැනීමට හැකි වූ බවයි.

එමෙන්ම සැකකරු විසින් එලෙස ලබා ගත් වීඩියෝ අතර කාන්තාවන් තරුණියන් කුඩා දැරිවියන් තම යට ඇඳුම් මාරු කරන දර්ශන ඇතුළු කාන්තාවක් නිවසක නාන කාමරයක ස්නානය කරන දර්ශකයක් ද ඇතුළත් බව පොලිසිය වැඩිදුරටත් වාර්තා කළා.

විලි ලැජ්ජයි සජබේ මන්ත්‍රීනියක් කන්න දුන්න බත් එකේ නමත් එක්ක පට්ටමේ සීල් එකත් තියලා

විලි ලැජ්ජයි සජබේ මන්ත්‍රීනියක් කන්න දුන්න බත් එකේ නමත් එක්ක පට්ටමේ සීල් එකත් තියලා

එබැවින් සැකකරු එසේ ලබා ගෙන තිබෙන අඳාළ වීඩියෝ දර්ශන එම දුරකථනය මඟින් අන්තර්ජාලයට යොමු කර ඇති ද නැතහොත් මෙරට හෝ විදෙස් රටවල වෙබ් අඩවි සදහා විකුණා ඇතිද යන්න වැඩි දුරටත් පරික්ෂණ කිරීමට එම කැමරාව සහ ජංගම දුරකතනය අත්අඩංගුවට ගත් බවද පොලිසිය සඳහන් කරයි.

මාලිමා මන්ත්‍රී ග්‍රාම සේවකට ගහලා දැඩි විරෝධයක් - පොලිසිත් යයි

මාලිමා මන්ත්‍රී ග්‍රාම සේවකට ගහලා දැඩි විරෝධයක් - පොලිසිත් යයි

රජයෙන් ජනතාවට නිවේදනයක් - සියලු දෙනාම පිළිපදින්න

රජයෙන් ජනතාවට නිවේදනයක් - සියලු දෙනාම පිළිපදින්න