කොටස් වෙළෙඳපොළ ඒකක 36.85කින් ඉහළට

Report

කොළඹ කොටස් වෙළෙඳපොළේ (CSE) සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (02) දින ඒකක 219.51 කින් ඉහළ ගොස් ඒකක 22,241.57 ලෙස සටහන් විය.

එය ප්‍රතිශතයක් ලෙස 1%ක ඉහළ යෑමක්.

ඒ අනුව අද දිනයේ පිරිවැටුම සටහන් වූයේ රුපියල් බිලියන 4ක් ලෙසයි.  

සියලු පාසල්වලට නිවේදනයක් - මේ විභාග අවලංගුයි

සියලු පාසල්වලට නිවේදනයක් - මේ විභාග අවලංගුයි

රජයේ අත්‍යවශ්‍ය සේවාවලට වහාම බඳවා ගනී - එක් එක් පුරප්පාඩු ගණන මෙන්න

රජයේ අත්‍යවශ්‍ය සේවාවලට වහාම බඳවා ගනී - එක් එක් පුරප්පාඩු ගණන මෙන්න