පළාත් අතර ගමන් කළ හැක්කේ කාටද ?(VIDEO)
ajith rohana
heroine
covid 19
quarantine rules
inter provincial barrier
By Sewvandhi
පසුගිය පැය 24 තුළ අන්තර් පළාත් සංචාරක තහනම උල්ලංඝනය කරමින් බස්නාහිර පළාතට ඇතුළුවීමට උත්සාහ කළ පුද්ගලයින් 293 දෙනෙකු නැවතත් හරවා යවා තිබෙන බව අජිත් රෝහන මහතා සදහන් කරයි.
පුද්ගලයන් 293 දෙනෙකු රැගත් වාහන 139 ක් සමඟ ඔවුන් ආපසු යවා ඇති බව අජිත් රෝහන මහතා පැවසීය. මහජනයාට පළාත් අතර ගමන් කළ හැක්කේ සමීපතමයෙකුගේ මරණය හෝ වෛද්‍ය අවශ්‍යතා සඳහා පමණි.
කෙසේ වෙතත් මේ අවස්ථාවේ අදාළ ලිපි ලේඛන හෝ විද්‍යුත් ලේඛන ඉදිරිපත් කළ යුතු බව ඔහු පැවසීය.
වැඩිදුරටත් අදහස් දැක්වූ මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා,
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
